තාත්තේ නුඹට මතකද රාලහාමි ඈදුත්තට ගැට ගහලා අපි දෙන්නා කොල මඩවනවා. නුඹ රෑන දක්කනකොට මම ගොම් පස් අහුලනවා. බෝල් අත්ත අරන් ඉහින් කනින් දූවිලි පෙරාගෙන බෝල් තියනකොට මම කලෙත් අරන් ටිකිරිබංඩලාගේ ලිදට යනවා වතුර ගේන්න.. උඹයි මායි හැමදාම මුලු රටටම කන්න දුන්නා උඹ නොදකිං කියලා කිසිවෙකුට දොසක් කීවේ නැහැ. අදත් හෙටත් එහෙමයි තාත්තේ..
No comments:
Post a Comment
බෙහෙවින් ස්තුතීයි..