මගේ බිසව්නේ ආසාපන්
Thursday, May 31, 2012
කල දුටකල වල ඉහගෙන
Wednesday, May 30, 2012
Ja Ja Ja Mere Bachpan
Monday, May 28, 2012
හින්දුස්ථානි
Saturday, May 26, 2012
වංදේ ලංකා ..
මැරුනෙත් අපිමයි ඉපදුනෙත් අපිමයි මැරෙන්ත් මෙහි මයි ඉපදෙන්නෙත් මෙහිමයි
වංදේ ලංකා ශ්‍රී ලංකා...
තව දිනක් ගෙවුනා
Thursday, May 24, 2012
ඇති වීම නැති වීම ලෝක ස්වභාවය උනත්. ඒක හොද හැටිම දන්නවා උනත් කෝමද මම මේ පීඩාකාරී ලෝක ස්වභාවයට මුහුණ දෙන්නේ.. හරිම වේදනාකාරියි.. මම කොයි තරම් විදවනවද කියා දන්නේ මම විතරයි.
ඔබේ නිමල නෙත් රාගී
Wednesday, May 23, 2012
රජිද ඇත්..
Tuesday, May 22, 2012
කළුවර සිහින
හෑම ඉතිහාසයක්ම පන පිටින් වලලා දාන්න ඕන ලෝකයක අපි ජීවත් වෙන්නේ. ආර්ථිකය මැරෙන්න කිට්ටු වෙලා ලැබෙන්න තියෙන දේපල ගැන පමනක් සිහින මවමින් අපි ආදරය කියලා මුලාවක පැටලෙනවා.. ඒ මුලාවට දිනපතා ලෝභ බදිනවා.. මටත් හැමදාම තිබුනේ මගේ නොවන ආදරයන් විතරමයි. මෙතෙක් කාලෙකට කවුරුත් මට ආදරය කරලා නෑ.
සියල්ල විසදී හමාරයි
Wednesday, May 16, 2012
යථාර්තය
Tuesday, May 15, 2012
විකාර ලෝකේ..
Monday, May 14, 2012
යන්නම් මම
ආසයි අහපහු ආපස්සට යන්න
දැන් යන්න
සුභ ගමන්
මැරෙන තුරාවට ආදරෙයි
නීරස වචන
ඔයාලා දෙන්නාම නැති කරන්න බෑ.
Sunday, May 13, 2012
මෙහෙව් අසාධාරනයක්
පාලුයි මගේ ලෝකේ
හැමදේම ඉවරයි
මට බලාපොරොත්තුවක් තිබුනා..
ඔයා හමු උනු මුල් දවස් වල හිතුවේ ඔයාටම විතරක් ආදරය කරන්න මැරෙන තුරාවට වෙනස් නොවන්න. කිසිම ගැහැනියක් දිහා නොබලන්න.. ඔයා මට ඉතුරු කරපු වේදනවා. ඔබේ සෙනෙහස ගැහැනු සිය ගනන් පීර පීරා බැලුවා.. තාම හමු උනේ නෑ මැනික ඔය වගේ ආදරයක්.. ඔය වගේ උනුසුමක්..
තනිකම ආයෙත්
ඔය ආදරේ හොදටම ඇති
මම ඔබෙන් සමුගමි..
Saturday, May 12, 2012
ඔබ ගීතයක් වස්තු
Friday, May 11, 2012
කෝම අහක බලන්නද කුමරිය..
Tuesday, May 1, 2012
රුවන් වැලි මහා සෑය
Subscribe to:
Posts (Atom)