අපේ අතීය මිහිදුම් සිහිනයක් මැයි.. කිසිදු වලාකුලක් නොමැතිව සරත් සමයේ අහසේ පායන්නා වු සරා සද යැයි මා ඔබට කියන්නේ කෙසේද, එසේ නැතිනම් සරාගී සදක් යැයි කියන්නට තරම් මා පොහොසත් නැත. ඔබ මාගේ පැරනි පෙම්වතියයි.. ඔබ මා අතර නැත. ගිලිහි ගියේ මගේ සිනහවයි.. සේලය තවම ඔබ අතයි. දැන් මා හිම යායක තනිවී. මගේ මුලු සර්වංගයන්ම ගල්වී ඇත. ඒ වේදනාව මගේ හදවත පුරා රිදුම් දෙයි.
සරා දේ සිනා සේලේ..
Sunday, December 30, 2012
අපේ අතීය මිහිදුම් සිහිනයක් මැයි.. කිසිදු වලාකුලක් නොමැතිව සරත් සමයේ අහසේ පායන්නා වු සරා සද යැයි මා ඔබට කියන්නේ කෙසේද, එසේ නැතිනම් සරාගී සදක් යැයි කියන්නට තරම් මා පොහොසත් නැත. ඔබ මාගේ පැරනි පෙම්වතියයි.. ඔබ මා අතර නැත. ගිලිහි ගියේ මගේ සිනහවයි.. සේලය තවම ඔබ අතයි. දැන් මා හිම යායක තනිවී. මගේ මුලු සර්වංගයන්ම ගල්වී ඇත. ඒ වේදනාව මගේ හදවත පුරා රිදුම් දෙයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
බෙහෙවින් ස්තුතීයි..