අපි හමුවුනු මේ සා විසාල කාලයක් තුල ඔයා නැතුව හිටිය දවස් කිහිපය මට දැනුනේ කුරා කුහුඹියෙකුද නොමැති පාලු ග්රහලොවක හුදකලා වූවකු සේය.
ඔයා කවදාවත් සැප සම්පත් බලාපොරොත්තු උනේ නැහැ. ඔයාට ඕන උනේ කුලවත් බිරිදක් ලෙස ජීවත් වෙන්න බව මම දන්නවා.
මටම ආදරය කරන ඔයාට මාගේ සියුම් වෙනස්වීමක් පවා තදින් දැනෙනවා. ඒ ඔයා මට පුදකරන නිකැලැල් ආදරයම බව කියන්නට වචන උවමනා නැත, ඔබගේ අවිහිංසක බැල්ම පමනක් ඇති.
එයම මා ඔබ හා බැද තබන්නට උනා.
එයම මා ඔබ හා බැද තබන්නට උනා.
No comments:
Post a Comment
බෙහෙවින් ස්තුතීයි..