ඔබ චිත්‍රාවියක්ද, මම දීඝ ගාමිණීද නොවන බව, ඔබද මමද දනිමු. රජාධානියක් පුරා අපේ පෙම් කතන්දරය කියවුනාදැයි නොදැනිමි. එහෙත් අපි ආ ගිය තැන් මුලු නගරයම දනී. ඒ දවස්වල සදාචාරය ශිෂ්ඨාචාරය සංස්කෘතිය ගැන අප දැන සිටියේ නැත. මගේ නොවුනත් දැන් නුඹ බිරිදකි. රටම දැක්ක අපේ ඉතිහාසය සංස්කෘතියෙන් ආරක්ෂා කරන්නට නුබේ හිමියා පේවී සිටී. නුඹද...
කුමාරි ඔය ඔය තරම් ඔහුට කීකුරු ඔහු නැති දා නුඹ අසරන වේ යැයි සිතන නිසාද, නුඹ වෙනුවෙන් මෙතෙක් කාලයක් තනිව ගතකරන මා අවිස්වාස නිසාද..
පෙන්වන්න කුමරිය මට නොපෙනෙන එක්ටමැම් මාලිගය.
No comments:
Post a Comment
බෙහෙවින් ස්තුතීයි..