මම ඉපදිලා තියෙන්නේ හරියටම වෙසක් පුර පසලොස්වක පෝහෝය දිනක.. මේ දින ලං වෙනවත් එක්කම මගේ ජීවිතයට සතුට පොදි පිටින් ගලාගෙන එනවා. උපන් දිනේ අවසන් වෙත්ම මගේ සතුට වේගයෙන් ඉවත් වෙනවා. කල කිරීම. දුක සංඛාව ඉතුරු වෙනවා.. මේක චක්‍රයක් වගේ හැමදාමත් උනා අනාගතේදිත් වෙනවා..
No comments:
Post a Comment
බෙහෙවින් ස්තුතීයි..