විදේශ ආක්‍රමන වලින් අප උපන් භුමිය තුල විසි මිනිසුන්ට පමනක් නොවේ සතා සිව්පාවට පවා බලපෑම් උනා.. ජාතිය උදේසා ජීවය පුදදුන් සෑම විරුවෙක්ම සැමදා සිත් සතන් තුල රැව් පිලරැව් දුන්නා. එහෙත් ජාතියේ විනාසයට වල කෑපු සියල්ලන්ගේ දරු මුනුපුරන් පවා අදත් විරාජමානව වැජබෙනවා.. හෙටත් එහෙමයි. විරුවන්ට ක්‍රීර්ති නාම පමනකි.
No comments:
Post a Comment
බෙහෙවින් ස්තුතීයි..