එකපාර මා මරන්න එපා. මැරෙන්න ඕනත් නැහැ අපි.. ජීවත් කරමු ලෝකයක්.. යන් තැනක ගිහින් හොදින් ඉන්න.. අභිමානවත් අම්මා කෙනෙක් වෙන්න. ආදරනීය බිරිදක්.. ආදර්ශමත් කාන්තාවක් වෙන්න.. ඒකයි මගේ එකම පැතුම. මග යන විට අව්වෙන් වත් පීඩාවක් වෙන්න එපා.. මැසි මදුරුවෙක්ගෙන් පීඩාවක් වෙන්න එපා.. මම හැමදාමත් ආදරෙයි.. මැරෙන තුරාවට ආදරෙයි..
No comments:
Post a Comment
බෙහෙවින් ස්තුතීයි..