උපන් දින සුභ පැතුම් වෙනදා වගේ මහ ගොඩාරියක් ලැබුනේ නැහැ.. ඇය මාව බලන්න ආවා කීවා. උපන් දින සුභ පැතුමෙන් පස්සේ බැනුම් ගොඩාරියයි.. මෙහෙව් අත් දැකීම් අනන්ත අප්‍රමානවත් දැකලා තියෙනවා.. ජීවිත රංගනයේ තවත් තේමා ගීතයක්.. දැනට ලැබෙන ඔයාගේ ඔයා ආඩම්බර ආදරය.. මහ ගොඩාරියක් වටිනවා.. හුදකලාව නිසාම..
No comments:
Post a Comment
බෙහෙවින් ස්තුතීයි..