මේ දවස් ටිකේ අපි කොච්චර සතුටින් හිටියද මගේ රත්තරනේ.. හැමදාම උදේට ඔයාගේ සුදු මූනට හාදුවක් දුන්නේ කොයි තරම්.. ආදරෙන්ද.. මගේ අඩුපාඩු තියෙනවා තමයි.. ඔයා මට වඩා නිවැරදි මිනිහෙක් හොයන්නකො මැනික.. එදාට තේරෙයි මගේ ආදරේ.. තරම. ඒ ඒ වෙනකොට ඔයාට මම අහිමි වෙලා ඉවරයි. මගේ සතුට නැත්තටම නැති වෙලා ඉවරයි..
No comments:
Post a Comment
බෙහෙවින් ස්තුතීයි..